ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මැයි දින රැලිය අද කොම්පඤ්ඤවීදිය හන්දියේ දී පැවැත්විණි.
කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ඇරැඹි පෙළපාළිය හයිඩ්පාක් පිටිය දෙසට ගමන් කළ අතර කොම්පඤ්ඤවීදිය හංදියේ දී පොලිසිය පැවසුවේ ලංකා බැංකු සේවක සංගමය උසාවි නියෝගයකින් මැයි රැලිය හයිඩ්පාක් පිටියේ පවත්වන හෙයින් එම ප්‍රදේශයට ඇතුළු වීම උසාවියට කරන අපහාසයක් බවයි.
ඒ අනුව ඔවුහු කොම්පඤ්ඤවීදිය හංදියේ ලොරි තට්ටුවක් මත නැගී මැරි රැලිය ඇමතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි නියෝගය කඩකරපු මේ මිනිස්සු කා වෙනුවෙන්ද කතා කරන්නේ . මෙයාලව මෙහෙයවන අයව හොයල තරාතිරම නො බලා උපරිම දඬුවම දෙන්න. (ස)
පෙළපාලියට යන අයට වැඩිය පොලීසිය ඉන්නවානේ? (ස)
විවෘත්තීය සමිතියකට මැයි දින රැලියක් පවත්වන්න තැනැක් දෙන්නේ නෑ කියන්නේ මේ රටෛ් කොහොමද..මානව හිමිකම් රකින රටක් කියන්නේ..(ස)
මැයි දිනය කා වෙනුවෙන්ද? (නි)