කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පිහිටි ජනපති කටවුට් පුවරුවේ අසභ්‍ය වැකි ලියු බව කියන ජා ඇල ආර්.ජි. රොෂාන් මාලින්ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. උසාවියට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ ඇත්තේ ඔහු එම අවස්ථාවේ මානසික ලෙඩකින් පෙළුණු බවයි. ඔහුට අවශ්‍ය මානසික ප‍්‍රතිකාර කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරිනට නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd