
(ආරියරත්න රණබාහු)
එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටි ඇතැයි වාර්තා වේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන් ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියෙි මේ වන විට රුපියල් 400කට අලෙවි කළ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා ත් රුපියල් 700කට අලෙවි කළ මාළු මිරිස් කිලොවක් රුපියල් 250 දක්වාත් කැරට් කිලෝවක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත් ගෝවා කිලෝවක මිල රුපියල් 300 සිට රුපියල් 50 දක්වාත් අඩුවී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලවළු මිලදී ගන්න මිනිස්සු ගාව මුදල් නැහැ. වෙළඳපොලේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත.
ආපනශාලාකාරයන්ගේ කටේ පිට්ටුලු. ආයෙත් ඇරෙන්නේ මිල වැඩි උනාමලු.
පාරිභෝගිකයාට හොද උනාට නිශ්පාදනය කරන ගොවියා අනාථයි නේද. වෙනත් රටවල නම් ගොවියාගේ ශුභසිද්ධිය පිණිස රජය මැදිහත්වී සාධාරන මිළක් පවත්වා ගන්නවා. ඒකට අපේ රට. ගොවියා දිවි නසා ගන්නකල් බලා ඉන්නවා.
යහපාලනය කාලයේ ඔවැනි දේවල් සංරක්ෂණය කරන්න තැනක් හැදීමට කටයුතු කලා කියලා මතක්වුනා කෘෂිකර්ම ඇමතිතුමා ඒකට මක්කැයි වුනේ .ඒක වහල දැම්මැයි. ඔයැයිට ඒක හැදුවොත් පාඩුවක් වෙනවැයි කියන්න මහත්තයෝ
අනේ මේක විශ්වාසකරල ඒ් පැත්ත පලාතටනම් යන්ඩ එපා
ඉල්ලර කඩෙ නම් මිල අඩු නැැ අතරමැදිය ගසා කනව