වගාවට හානි කළැයි වස මුසු ජලය බීමට දී එළදෙනුන් තිදෙනකු මරා දැමීයයි සැකපිට ගෙවිලියක අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
වගාවට හානි කළැයි වස මුසු ජලය බීමට දී එළදෙනුන් තිදෙනකු මරා දැමීයයි සැකපිට ගෙවිලියක අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහළ ජාතිකයෙක් ද?
ඔන්න මර්වින් යයට තවත් වැඩක්!
මේ කරපු අපරාදෙට දෙන‍්න තියෙන ලොකුම දඩුවම දෙන්න
මිනිසුන් වෙසින් ඉන්න තිරිසන්නු
දෙන්න තියෙන ඉහළම දඩුවම් දෙන්න ඕන මේ වාගේ ගෑණුන්ට
එළදෙන අයිතිකාරයට තමයි දඩුවම් දෙන්නඕන . ඒකාව නිදැල්ලේ හැරියාට
මේකෙ හැමෝම කමෙන්ට් දාලා තියෙන්නේ.. නිකන් උන්න එළදෙනකුට වස දීලා කියලා? වස දීම වැරදි උනත්, එළදෙනක් හදද්දී, තව කෙනෙක්ගේ වගාවක් කියන්නේ, එළදෙන අයිතිකරු වගේම කීයක් හරි හොයාගන්න උත්සහ කරන කෙනෙක්! එතකොට එළදෙනට කන්නද අර මනුස්සයා වවන්නේ?
ඔයාගේ කතාව වැරදී අරවින්ද ..ඒ සතාට වස නොදී පන්නල දාන්න තිබුණා ඇයි මරන්නේ
අරවින්ද මම ලංකාවේදී අපේ වැට කඩපු අල්ලපු ගෙදර හරකාව වෙන තැනකින් ගැට ගහලා වතුරත් දුන්නා පාරේ වාහන වලට යටවෙලා හිටිය සතුන්ට බෙහෙත් දීලා තියෙනවා. ඔයා සතෙක් වගේ කතා කරන්න එපා
වගාවට හානි කළා නම් එළදෙන අයිතිකරුගෙන් අලාභ අයකර ගන්න තිබුණා. අහිංසක සතුන්ට වස දීම තිරිසන් වැඩක්.