පැය භාගක මෙහෙයුමෙන් පසු වව්නියා බන්ධනාගාරයේ ප්‍රාණ ඇපයේ සිටි ජේලර්වරු තිදෙනා කොටි සැකකරුවන්ගෙන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. ඔවුන් බේරා ගැණුනේ පැය 19කට පසුවය. තාප්පවලින් හා වහලෙන් බන්ධනාගාරයට පැණ කඳුළු ගෑස් ගසා සිරකරුවන් මෙල්ල කළ එස් ටී එෆ් බටයෝ වසා දැමූ දොර අගුළු විදුලි කියත්වලින් කැපූහ. මෙහෙයුම අවසාන වෙත්ම බන්ධනාගාරය ඇතුලෙන් ගිලන් රිය තුනක් නික්ම ගියේය. එහි සිටි රැඳැවියන් බන්ධනාගාර බස් දෙකකින් අනුරාධ පුර සිරමැදිරියට ගෙන යෑමද ඇරැඹිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරුවන්ගේ වැඩ අමතක වෙලා වෙන්න ඇති ආයිමත් සෙල්ලම් දාන්න ගන්න ඇත්තේ.දැන් ආයිමත් මතක් වෙන්න ඇති
නියමයි කොල්ලනේ
හිරේදි මෙහෙම හැසිරෙනච නම් එළියට ආචොත් කොහොමට හිටීද?
කලින්ම මරල දැම්මනන් ඉවරයිනෙ..........
දැන් මෙයාලා ආයිත් බොරු චන්ඩිකම් දාන්න පටන් අරන්.
කදුලු ගෑස් නොගහා විෂ වායුවක් ගහන්නයි තිබුණේ
ජය වේවා වීර පුතුනි
නියමයි
නියමයි...........මස් වෑද්දො සෙට් එකට හොදට නෙලුවද දන්නෙ නෑ...
පුරුද්ද අතහරින්න බෑ වගේ....
හමුදා සෙබලෙක් මේ කොටි දිහා රවලා බැලුවත් ඔය කට්ටිය මානව හිමිකම් එකට දන්වනවා.. අපිත් හරිනම් ඕව ඔක්කොම වීඩියෝ කලරල මුලු ලෝකෙටම පෙන්නන්න ඕන.. කොහොමද කට්ටියගෙ වැඩ කියල. ලෝකෙටම තේරෙන්න..
අහින්සක කම්කරුවොන්ට ,ධීවරයින්ට නෙමෙයි වෙඩි තියන්න ඕන....මෙයාලටයි...
හරියටම හරි, එහෙම තමයි කරන්න ඕනේ, ප්‍රභාකරන් මළාට, ඒකාගේ අවතාර තවමත් හොල්මන් කරනවා, ඔය අවතාර ටිකත් නැතිකරලා දමන්න ඕන, මේ LTTE කාරයන්වත් වෙන බන්ධනාගරයකට මාරුකරලා යවන්න තියන්නේ, ඔය බන්ධනාගරය ඇතුලේ මේගොල්ලෝ ඉන්නවා කියන්නේ රජවරුවගේ.. මෙම ක්‍රියාන්විතයට දායක උණු සැමට මගේ ප්‍රණාමය...
ගොඩාක් හොදයි
එස්.ටී.එෆ්. ට අපේ උත්තමාචාරය!
ඔය අස්සේ වෙඩි තිබ්බා කියලා හරි 10ක් විතර එළොව යැවුව නම් මොකෝ වෙන්නේ?
ෙමයාලා අැත්තටම දඣෂයි ඒයාලා හරිෙද්ට ෙයාදාගන්න ෙනාදන්නා කමයි රටට ෙවලා තිෙයන්ෙන් නිදන් හාරන්නයි/ මාලු මාකටි මුරකරන්නයි/පාරවල් අයිෙන් ඔෙහ් හිටෙගන ඉන්න දාන ඒකනමි ඒයාලෙග වටිනමක සිවිල් අාරඣෂක බලකායටත් පහලට වැෙටනව අැත්තටම ෙමයාලට ගරැ කරන්න ඔින හැබැයි ඒ්ෙක් අලුත් ෙලාක්කන්ට ෙමාෙල් තිෙයන්න ඔින ෙලාක= වාහන වල ගියාට
අපි මේ ක්‍රියාව අගය කරනවා සැබවින්ම
ශ්‍රේෂ්ටයි . අපේ ජාතියේ ශක්තිය
ආ.... කදුලු ගෑස් ද ගැහුවේ. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩුත් බොහෝම හොදයි. කොහොම වුණත් අපෙන් දිරිය ඔබේ දෑතට
එකා පිට එකා වැටෙන්න වෙඩි තියන්නයි තිබුණේ.අපරාදේ
හිවල් පැටවුන්ට හොද කෑම ටිකක් ලැබෙන්න ඇති
ජය වේවා
එස් ටී එෆ් විරුවන්ට ගොඩක් ස්තුති .
අනේ මෝඩ එල්.ටී.ටී.ඊ. රැදවියනි, නුඹලාගේ ඊලාම් සිහිනය සැබෑ නොවන්නක් බව තවමත් තේරුම් ගත්තේ නැද්ද?
අපේ එස් ටී එෆ් කට්ටිය නියමයි
අතපය බැදලා මුහුදටයි දමන්න තිබුනේ
කොටි සැකකරැවන් බන්ධනාගාරෙවල නොව හමුදාකදවුරැවල රදවාගන්න තිබුණෙ. stf මෙහෙයුම සාර්ථකයි..නියමයි..
නියම වැඩෙ කොටින්ට හොදට දෙන්න තිබිබෙ
මරන්න ඕනේ මේ සේරම
කව්රුවත් මේකට ප්‍රතිචාර දුන්නේ නැහැනේ
ඔය කොටින්ව හිරේ නිකන් තියාගෙන අපේ මුදල් වලින් කන්න දෙන එකත් අපරාදේ
විශිශ්ටයි! අද්විතීයයි! මේවගේ දක්ෂ පොලිස් කණ්ඩායමක් ගැන මේ වගේ කාලෙක අහන්නත් සන්තෝසයි
අඩුම ගාණෙ එකෙක්ව හරි මරන්න තිබුණේ
අම්මෝ!!!!!!! මාර කොල්ලො ටික. ඇහුවත් හිරිගඩු පිපෙනවා.....
එස්.ටී.එෆ් භටයින්ට අපේ ප්‍රණාමය! එල්.ටී.ටී.ඊ. භටයින්ව පොළව යට හිර මැදිරි හදලා එකකට එකා ගානේ තමයි දාන්න ඕනි.
ඔයාල දන්නෑ ඔය ඇටෑක් එක කරපු හැටි. මතක් වෙනකොටත් ඇඟේ මාලු නටනවා. ඔය ජේලර්ලව හිරකාරයො ප්‍රාන ඇපේට ගත්තෙ ඊයෙ හැන්දෑවෙ. ඊට පස්සෙ අනිත් ජෙලර්ලවත් එලියට පන්නලා මුලු හිරගෙදරම කූඩු ඇරියා. හිරකාරයො 300ක් විතර හිටියලු. පස්සෙ තමයි පොලිස්සියට කතා කරලා තියෙන්නෙ. මුලු පලාතෙම පොලිස්කාරයොයි හමුදාවයි වනලා, යුදපිටියක් වගේ. ඊයෙ රෑ එලි වෙනකන් පලාතම ඇහැරගෙන, මොකද කොයි වෙලේ එලියට පනියි ද දන්නෑනෙ. උන් කියලා එකෙක් ඇතුලට එන්න එපා, ගිය සතියෙ ඔය හිරෙන් ට්‍රාන්සර් කරපු එකා දීපන්, නැත්තන් ප්‍රාන ඇපකාරයො මරනවා කියල. උන්ගාව ඒ වෙනකොට ජේලර්ලගෙ ආයුදත් තිබුනලු. තව පිහි, මන්නත් තිබ්බලු. ඔය අතරෙ ඊයෙ මහ රෑම එස්ටීඑෆ් ගෙන්නලා තිබ්බා. ඊට පස්සෙ හිර ගෙදරට යන වතුර, ලයිට් ලයින් ඔක්කොම කැපුවා. හැමෝම බයේ හිටියෙ හිරකාරයො කලුවරේම එලියට පැනගෙන අහල පහල ගෙවල් වලට් පැනගනියි කියලා. ඒ නිසා පොලිසියෙන් අපිට කිව්වා පුලුවන් නම් ගෙවල් වලින් යන්න කියලා. අපේ ගෙදර අයයි තව කීප දෙනෙකුයි යන්නැතුව හිටියා. අන්තිමට එස්ටීඑෆ් එකෙන් ජේලර්ලවට් බේරගෙන ඔක්කොම හිරකාරයොන්ව යටත් කර ගත්තලු. ඊට පස්සෙ තමයි කට්ටියට ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මාර අද්දැකීම. හරියට යුද්ද ෆිල්ම් එකක් වගෙ.
අපේ පොලිසිය බයවෙලා තියෙන්නේ කිහිලිකරුවලටද ?
නියමායි පොලිස්, ආමි, ! ඔන්න නියම කොල්ලො...
මේ සිද්දිය හොඳ විදියට ඉවර වෙච්ච එක ගැන සන්තෝසයි. ඒත් පොලිසිය ප්‍රාන ඇපකාරයො ඉඳිද්දී ගහපු එක මම නම් අනුමත කරන්නෑ. වෙන රටවල උනත් ඔහොම ප්‍රාන ඇපකාරයො ඉන්න කොට මුකුත් කරන්නෑ, සාකච්චා කරල විසඳගන්නවා.
සිර මැදිරි වල මින්පසු උල් පිහි, කැපෙන දෑ භාවිතය තහනම් කල යුතුයි. බන්දනාගාරය ඇතුලත ඉන්න ජේලර්ලට තුවක්කු නොදිය යුතුයි. (තාප්ප වටේට ඉන්න අයට විතරක් දෙන්න) දැක්කනෙ ඒව අතට අහු උනාම වෙච්චි දේ. ජේලර්ලගෙ තුවක්කු පැහැරගෙන උන්වම ප්‍රානඇපේට ගත්තා
දැන්නම් මටත් එස්.ටී.එෆ්. එකට බැදෙන්න හිතෙනවෝ
ලංකාවේ නියම කොල්ලෝ
නියමයි එස් ටී එෆ්
මෙන්න නියම සිංහයො.. ආයෙත් දෙපාරක් අහන්න දෙයක් නෑ.
මෙන්න නියම සිංහයො.... එස්.ටී.එෆ්. වැඩේට බැස්සොත් ඉතින් ආයෙත් දෙපාරක් අහන්න දෙයක් නෑ.
මෙයාලව යවන්න තියෙන්නේ අනුරපුර බන්ධනාගාරෙට නෙවෙයි ..කනත්තට..මානව හිමිකම් කියා කියා නලවන්නේ නැතුව අහුවුණු වෙලාවේ බඩ කට පිරෙන්න දෙන්න තියෙන්නේ.
ඉස්සර නම් එස්.ටී.එෆ්. නම ඇහුනත් කොටි දුවන්නෙ තුවක්කුත් දාලා.... කට්ටියට ආයෙ පුරුද්ද මතක් වෙන්න ඇති අද.
ඔය ගොඩ ගහලා තියෙන්නේ කොටින්ගේ තිබිච්ච රෙදි වෙන්න ඇති.නියමයි.නියමයි.
මෙවැනි වීරෝධාර එස්.ටී.එෆ්. නිලධාරීන් මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටත්,රටටත් ගෞරවයක්
හිරකරුවන්ට කොහෙන්ද පිහි මන්න වගේ දේවල් , අඩුම තරමේ බ්ලේඩ් එකක්වත් තියාගන්න දෙන්න හොඳ නැහැ අනික තව එකක් මොනවා කලත් ජේලර්ලා කියන්නේ දැන් මුළුරටම දන්නවා. අපේ එස්. ටි .එෆ්. කොල්ලොටික නැතිනම් ඉඳල හමාරයි. කොල්ලනේ නුබලට මුළු රටම ණයගැතියි .
එස්.ටී.එෆ්. එකට අපේ ප්‍රණාමය! කොටින්ට දැඩි දඩුවම් දිය යුතුයි
ජීවිතය පරදුවට තබා ඔවුන් බේරා ගැනීම විශිෂ්ඨයි....
ayyoo laksha gaanak prana epakaruwo thyagena praba yudda karanni ape kollo tika set ekatama wede deela e okkoma beera gaththe saakachchaa akaralada? nehene? ape STF eke ayyalata oowa tikiti toys wede..nedda? kohoma unath me welaawe unwa maranna narakai..ada unwa meruwoth heta Neto army eka enawa lankaawata sure ,,
ඔය විදියට රටේ හොරු ටිකත් එළවලා දැම්මනම් හරි
මේ පුවතට අදහසක් නොදැම්මොත් අපි අපේ රණවිරැවන්ට කරන අපහාසයක් කියල හිතනවා.. කොහොමද අපේ එස්.ටී.එෆ් කොල්ලො මෙන්න නියම ලංකා කොල්ලො.. ජය ජය ජය පතනවා..
නියමයි අපේ කොල්ලනේ
ආපසු විෂබීජ පැතිරෙන්න කලින් බෙහෙත දුන්නම් තමයි හොද.. මොකට තියාගෙන ඉන්නවාද? වෛරස් භයානකයි පැතිරීමට ඉඩ ඇත.
එස්.ටී.එෆ් එක්ක රටේ පොලිසියන් හදපු රවි ජයවර්ධන හහත්තයට අපේ ප්‍රනාමය..
අපේ මිනිස්සු කොච්චර හොදද පහුදිග දවස්වල STF එකට බැන බැන හිටපු අපේ මිනිස්සු හොද දේකදි අයිත් එක මතයකට ඇවිල්ල එක වගේ කරන එක..?
ලෝකෙ තියෙන හොදම හිරකුටියට තමයි මේගොල්ලො දාල තියෙන්නෙ.. හිරකුටි කඩා එළියට ඇවිත් ජේලර්ලව ප්‍රාණ ඇපයට ගන්න තරම් හයියක් කොහොමද ආවෙ...?
ලස්සනම වැඩේ කියන්නේ මුලින් මරාගෙන මැරෙනවා කියපු කට්ටිය එස්.ටී.එෆ්. කොල්ලෝ ටිකගේ සැළකිළි වලට අහු වුණාට පස්සේ පෙරළි පෙරළි වදින්න අරන්ලු ඒ අයට
ඇයි එස්.ටී.එෆ්. එක ගෙන්නුවේ? පොලිසියට බැරි උනාද වැඩේ භාර ගන්න
පොඩ්ඩක් පරිස්සමෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් සමග කිඩ්නැප් කරයිද ඊළගට.......
ඇමරිකාවේ සහ එන්ගලන්තයේ මෙන් ලංකාවේද සියලු සිර ගෙවල් වල CCTV කැමරා සවි කල යුතුයි
කෝ මේ ආචාර්ය නිශාන්ත කොලුවා ..මොකෝ දැන් දකින්න නැත්තේ
ජය වේවා ජය වේවා !!!
කොටියා කොටියම තමයි.දඩුවම් දිදී තවත් තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ, ඉවර කරන්නේ නැතුව
අති විශිෂ්ධයි.නියම සිංහල ලේ වල තරම පෙන්නපු අපේ එස්.ටී.එෆ්. විරුවන්ට අපේ ආදරය, ගෞරවය සහ උපහාරය!
stf විරුවන්ට මගේ ප්‍රණාමය.....
නියමයි අපේ STF කොල්ලෝටික.. ලංකාවෙ නම කැත කරන සම්බන්ධන්, ශ්‍රීධරන් ඇතුළු මේගොල්ලන්ට උදව් කරන අයට තේරෙන්න අපි අපේ කොල්ලන්ගෙ දක්ෂකම.. ජය වේවා.. මෙන්න මේවගේ වැඩතමයි වෙන්න ඕන..
ඔය එල්.ටී.ටී.ඊ. එකට උදවු කරපු ලංකිය සිර කරුවන් දේශද්‍රෝභි ගණයට දාලා දඩුවම් දෙන්න ඕනි
එස්.ටී.එෆ් විරුවන් ( http://www.youtube.com/watch?v=X4CoD61SUNU)
stf විරුවන්ට ජය ශ්රී................
එස්.ටී.එෆ්. නියමයි.මගේ සුභ පැතුම්!
එස්.ටී.එෆ්. නියම කොල්ලෝ. මම එස්.ටී.එෆ්. එකට ආදරෙයි.
පුරුදු වෙන්න නෙමෙයිනේ අපේ එස්.ටී.එෆ්. වීරයෝ ඒව කරන්නේ
මානවහිමිකම් නිලවලට දන්වලම කළානම් වඩා හොදයි.ත මොකද නැත්නම් එයාල පස්සෙ කුරැ කුරැ ගායි...
එස්.ටී.එෆ්. විරුවන්ට මගේ සුභ පැතුම්!
දෙන්න තිබ්බෙ රත්වෙන්න...
ලංකාවෙ ඔහොම එකක් වෙච්චි පලවෙනි වතාවද කොහෙද මේක. නියමායි කොල්ලනේ!
විශිෂ්ඨයි විරුවනි
නියම වැඩේ.. මේ වෙනතෙක් එල්.ටී.ටී.ඊ ය හිතාගෙන හිටියෙ ඒ අය වීරයෝ කියලනෙ. නමුත් අපේ නියම වීරයො පැය භාගෙන් පෙන්නුව එයාලගෙ හැකියාව. මේක තමයි රහස ඒල්.ටී.ටී.ඊය ගෙ ශක්තිය පසුගිය කාලයේ ඒගෙල්ලන් බලහත්කාරයෙන් අහිංසක දෙමළ මිනිසුන්ව තබාගෙන හිටිය..
නියමයි කොල්ලනේ....ජය වේවා !
නියමයි කොල්ලෝ...
එයාලට පුළුවන්ද අපේ කොල්ලෝ එක්ක හැප්පෙන්න.......ජය වේවා !!
මේ කොටි ටිකට වහාම නිසි දඩුවම් ලබා දිය යුතුයි.. සොයා බලලා...!!
අපේ කොල්ලෝ ටිකට ජය වේවා..... මමත් STF නිසා මට ගොඩාක් ආඩම්බරයි... ඇත්තටම අපේ අගය තේරේන මෙහෙම අය ඉන්න එකත් සතුටක්....
එස්.ටී.එෆ් සොයුරනි.. 100% සාර්ථකයි ඔබලාගේ මෙහෙයුම.. ඉතා ඉහලින් අගය කරනවා ඔබලාගේ මෙම මෙහෙයුම..
මේ මිනිස්සු හැදෙන ජාතියක් නෙමේ... ත්‍රිවිධ හමුදාවට ස්තුතියි..!!
කැලේ මාරැ උනාට කොටියගෙ පුල්ලි මාරැ වෙන්නෙ නැහැ... ඒක හොදින් මතක තියාගන්න. කිසිම සමාවක් නොදිය යුතුයි..!!
මේවගේ දේවල් සිද්ධ වෙන්නේ චිත්‍රපටවල වගේ.. මේවා සැළසුම්කරල වෙන වැඩ.. මානවහිමිකම් යේජනාව දිනාගත්තට පස්සෙ හිතන්න ඇති අපේ කට්ටිය කටවහගෙන ඉදී කියලා.. කොහොම උනත් මේ කට්ටියට සමාවක් නම් දෙන්න එපා...
ඔක්කොම මරන්න තුබුණේ යකඩයක් රත් කරලා
දැන්මම මරලා දාමු
ඒ කාලේ එස්.ටී.එෆ්. නම කිවුවත් පැනලා දුවපු කොටියෝ, දැන් මානව හිමිකම් බලයෙන් ලෝකකෝ වෙන්න හදනවා
ෂික්. මම හිටියේ නෑනේ බොලවු එතන
ජය වේවා වීර පුතුනි
මරේ මරු ගේමක්..
S.T.F එකට ජය.
අපේ කොල්ලෝ වැඩකාරයෝ.....
වැරදි අයත් එක්කනේ හැප්පිලා තියෙන්නේ