සෝදිසි වරෙන්තුවක් හෝ වෙනත් කිසිම නිත්‍යනුකූල ලියැවිල්ලක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකාය තම ගෙවත්ත සෝදිසි කිරීමෙන් තදබල අසාධාරණයක් වී යැයි බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා මහතා මහින්ද රාජපක්‍ෂ ජනපතිට කීවේය. මේ සිද්ධිය ගැන සොයා බැලීමට ජනපති අද ඔහුගේ මීගමුව නිවෙසට ගියේය. පරීක්‍ෂණයක් කරන බව ද ජනපති ඔහුට දැන්වීය. ලන්සා මහතා ජනපතිට කීවේ අවට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටි තැන් ද සේදිසි කළ බවයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ලැජ්ජයි!!මොනාද මේ ජනාධිපති නොකියා කියන්නෙ?
නීතිය සාමය රකින සුදුසු නිදහසක් තියෙන්න ඕන
නීතිය කාට උනත් එකයි හදිසි නීතිය ඉවත් කීරීමෙන් පසු නීතිමය ලියවිල්ලක් නොමැතිව කිසිම නිලධාරයකුට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට කොහැක නීතිය අනිසි ලෙස භාවිතා කිරිමට ඉට නොදිය යුතුය