අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය පාලනය කිරීමට පොලිසියේ ද විශාල පිරිසක් සහභාගී වූහ.
ඒ අතර සිටි පොලිස් බැරියරය අසල සිටි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා එතැන සිටි කැරලි මර්දන පොලිස් කොස්තාපල්වරයකුගේ කඳුළු ගෑස් ගසන තුවක්කුවක් ගත්තේය.
ටික වේලාවකින් එය සිසුන් දෙසට එල්ල කර කොකා ගැස්සීය.
උසස් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍රයට පැමිණ කඳුළු ගෑස් ගසනු සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට කවුරු එයිද දන්නෙ නැහැ (නි)
මෙතුමා ඉතාමත් අවංක ගම්පහ පුත්‍රයෙක්. ගුණගරුක නියම මහත්මයෙක්. (නි)
එයාලගේ ළමයි විශ්ව විද්‍යාලයට ගියාට රැකියා ඉල්ලලා පෙළපාලි යන්න ඕනෑ නැහැ. ඒ අයට එතනින් ආ ගමන්ම රැකියාව අතේ. (නි)
මෙයාගේ හැටි (බ)
ඒ කියන්නේ ලොක්කා පොඩ්ඩන්ට කියන්නේ ගහපන් කියලා. ලොක්කට කවුරු හරි දේශපාලන අණක් දීල මෙහෙම දේවල් වැරදී වැඩ නේද ? (බ)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
රුක්මල් මහත්තයෝ, මහජනතාවගේ මුදල් වලින් පොලිස් නිළධාරියා වැටුප් ගත්තා කියලා මිනිස්සු කරන වැරදි දිහා බලාගෙන ඉන්න කියලාද කියන්නේ. එහෙම වුණොත් රටට හොඳක්ම වෙයි. (නි)
ඉහලින්ම ආ නියෝගයක් වෙන්න ඇති. (බ)
ඔහොම පොඩ්ඩන්ට වැඩ පෙන්නන තමයි ඇඹිලිපිටියේදී අහිංසකයෙක්ව ජනේලෙන් පහලට දැම්මේ (බ)
එල කොල්ලෙක්....(බ)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට... (නි)
මහජනතාවගේ මුදලින් ජීවත්වන මේ අය ගැන මට නම් ඇත්තේ පුදුම තරහක් (නි)
මට නම් ඒකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
අබුද්දස්ස කාලෙනේ මහත්තයෝ මේක (නි)
කවදාහරි ප්‍රතිඵල ලැබෙයි (නි)
කිවුවෙනම් රැකියා දසලක්ෂයක් දෙනවා කියල, පහුගිය අවුරුද්දට රැකියා ලක්ෂ දෙකක් දුන්නද ? එහෙම දුන්නනම් මෙහෙම උද්ගෝෂණ ඕනේ නෑ (බ)
ආසාවට වෙන්න ඇති (නි)
සමාන්‍යයෙන්, මේ දෙපිරිස අතර ගැටුම පරම්පරාවෙන් එන එකක්. (ම)