කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක රංජිත් බණ්ඩාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කෙළේය. පැමිණිල්ලට කිසිදු බලපෑමක් නොකරන ලෙස ඔහුට තරයේ අවවාද කැරිණි. බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියකට බලපෑම් කළැයි සැකපිට ඔහු රිමාන්ඞ් බාරයේ සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd