IMG-LOGO

එස්.අයි. කොරෝනාවෙන් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බදුල්ල පොලීසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි බදුල්ල මුලස්ථාන පොලිසිය කියයි.

මෙම උප පොලිස් පරික්ෂකවරයා උණ රෝගය වැළඳීමෙන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 31 වෙනිදා මියගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ  56 හැවිරිදි උප පොලිස් පරීක්ෂක වරයෙකි.

තිදරු පියකු වූ උප පොලිස් පරීක්ෂකවරයා  හාලිඇල බෝගස්යාය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 



අදහස් (0)

එස්.අයි. කොරෝනාවෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site