
(උපුල් හේරත්)
මෑතක දී ඉතා ප්‍රසිද්ධියට පත් අග්බෝ නැමැති හස්තියා තිරප්පනේ උල ගල්ල වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී ඒ අසලට පැමිණි පුද්ගලයකු හස්තියගේ සිරුරට ගොඩවීමට දැරූ උත්සාහයේ දී හස්තියාගේ පහර දීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි .
සිද්ධියෙන් තුවාල ලැබූයේ ,තිරප්පනේ පදිංචි තිස්තුන්හැවිරිදි පුද්ගලයෙකි.
උල ගල්ල වැවිි ඉස්මත්තේ අඩි හතරක් පමණ ගැඹුරට වන්නට දියේ සිටි අග්බෝ හස්තියා සමීපයට ගොස් ඇති මෙම පුද්ගලයා හස්තියාගේ වල්ගයෙන් අල්ලගෙන සිරුරට ගොඩවීමට උත්සාහා දර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාව ඇසින් දූටුවෝ පවසනුයේ එම පුද්ලයා යම් සිහි මද ගතියකින් සිටිනු දු බවත් නැට්ටේ එල්ලී සිරුර මතට නැගීමට ගත් උත්සාහයේදී හස්තියා ඇඟ ගසා දැමීම හේතුවෙන් එම පුද්ගලයා බිට ඇදවැටුණු බවයි.
අනතුරු වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් හා එක්ව අලි වෙඩි දමා හස්තියා පන්නා දැමීමෙන් පසු තුවාලකරු බේරා ගෙන ඇති අතර ඔහුගේ බෙල්ලට හා සිරුරේ එක් පැත්තකට වන්නට සීරුම් තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එල්ලුනේ දිව්‍යලෝකේ යන්න:යන්න වුනේ රෝහලට
රංබොඩ Tuesday, 12 December 2023 09:40 AM
මිනිහට වඩා හස්තියා සිහියෙන් ඉඳලා තියෙනවා. නැත්නම් සුන්බුන් එකතු කරන්න වෙන්නෙ ෂවලකින්.