(අංජුල මහික වීරරත්න)
එල් බෝඩ් කාරයන්ට බලය දෙන්නට එපා යැයි රනිල් කට කැඩෙන තුරු මහජනතාවට කියූ නමුත් ජනතාව ඒ කතාව ඇසුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
දැන් ආණ්ඩුවට බැනලා වැඩක් නැතැයි කී අබේවර්ධන මහතා ඡන්ද දායකයන් විසින් ඒ අපරාධය කරගත් බව කීය.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ "මහජන පරමාධිපත්‍ය බලගන්න මම යන තේමාව යටතේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල, අක්මීමන සහ හබරාදුව මැතිවරණ කොට්ඨාස බල මණ්ඩල රැස්වීම් අමතමිනි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’එල් බෝඩ්’’ ආවොත් වෙන දේ රනිල් කට කැඩෙන තුරු කිව්වා
රතු හාල් විතරක් කන බයියා Sunday, 26 January 2025 01:04 PM
එල් බෝඩ් ආවොත් එක එක හොරා හිරේ යයි කියලා කජු සීයා කිව්වාද? මට මතක නැහැනේ...
Karunajeewa Sunday, 26 January 2025 01:32 PM
පින්තූරය දැක්කම තේරෙනවා, පට්ට experienced කට්ටියක් ඉන්න බව.
Pankumburage Sunday, 26 January 2025 01:41 PM
එල් බෝර්ඩ් කාරයෝ ආව නිසා කෙලවුනේ ඔහෙලාට මිසක් මහජනතාවට නොවෙයි ලොක්කා...
ජයනාත් Sunday, 26 January 2025 01:53 PM
තමුන්නැහැලා ගසා කාපුවා දැන් එළියට එනවා. එල් බෝඩ් කාරයෝ හොඳයි .
Mahajanathawa Sunday, 26 January 2025 02:09 PM
අනේ වජිර, අපි කොහෙන්ද හිනා වෙන්න ඕනේ.... වැඩක් බලාගෙන ඉන්න.
වික්‍රම විදුර Sunday, 26 January 2025 02:09 PM
හොරුන්ට හිරේ යන්න මරණ දඬුවම ලැබෙන්න වෙනවා කියලා නේද? අපිට නං හරි සතුටුයි.. ඉපදි ඉපදී මැරුනේ අපි අපේ රටේ නීතිය බල්ලාට දාලා අපි දුක් විඳින නිසා දැන් චක්කරේ මාරුවෙලා... සීයා, පප්පලා බයේ වෙවුලනවා. ඒවා බලලා අපි සැනසෙනවා. තවතව තදකරලා දාන්න ආණ්ඩුව...
sathyapala Sunday, 26 January 2025 02:12 PM
වෙන මොනවත් කියන්න අවශ්‍ය නෑ. දෙවැනි ඡායාරූපය බලන්න. ඒ මිනිසුන්ගේ මුහුණු බලපුවාම තේරෙනවා බල මණ්ඩලේ කවුද ඉන්නේ කියලා. හරියට පැන්ෂන් පෝලිමේ හෝ ඉස්පිරිතාලේ ක්ලිනික් ආව අයගේ ඡායාරූපයක් වගේ. ඇදවෙලා, නිදිමත හැදිලා මානසික ආතතියෙන් පෙලෙන කිහිප දෙනෙක්...
ගුණරත්න Sunday, 26 January 2025 08:07 PM
හොඳට බලපන් උඹලාගේ අම්මලා තාත්තලා තමයි ඔය, ඒ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්නේ උඹල වගේ තිරිසන් ජේවීපී හැත්ත තමයි.
ලක්විදු Sunday, 26 January 2025 02:19 PM
ඉතිං දැන් මොකක්ද වෙලා තියෙන අපරාදේ...? ඔහෙලාට හොරා කන්න බැරිවෙච්චි එක ඇරෙන්න. පුළුවනි නම් ඔහෙගෙයි, ඔහෙගේ පවුලේ උදවියගෙයි සැබෑ වත්කම මහජනතාවට ඉදිරිපත් කරන්න...!
Perera Sunday, 26 January 2025 02:54 PM
ලයිසන් තියෙන අය රට බංකොළොත් කරලා වල පල්ලට ඇරියානේ...
Palitha Sunday, 26 January 2025 02:56 PM
රනිල්, ජේ.ආර්, එම්.ආර් කරපු ඒවායේ අවසාන ප්‍රතිඵලය තමයි රට බංකොළොත් වුණු එක...
Chamila Fernando Sunday, 26 January 2025 03:35 PM
සභාවේ සිනහා...!
සෙනෙවිරත්න Sunday, 26 January 2025 03:38 PM
දැන් මොනවා වෙලාද? තමුන්ලා තමයි හැමදාම එල් බොඩ්, හැබැයි හොරකමට ප්‍රවීනයෝ. ඇවන්ගාඩ් යාලුවා එහෙම මතක ඇතිනේ, දැන් සජිත් එක්ක පෑහෙන්න යනවලුනේ, අපට නම් පසචාත් භාගයෙන් හිනා එනවා. තමුන්ලාට සදහටම ඔහොම මන්දිර ඇතුළේ සාකච්ඡා කරකර ඉන්න තමයි සිදු වෙන්නේ...
maalaka Sunday, 26 January 2025 04:08 PM
පරණ හොරු සෙට් එකම ඉන්නේ...!
ගමේ එකාලා Sunday, 26 January 2025 05:17 PM
මාරුවෙන් මාරුවට බලයේ හිටපු,රටම හොරාකාලා විනාශ කරපු,ජනතාව රවට්ටපු , බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට වඩා එල් බෝඩ්කාරයෝ අපිට දාහෙන් සම්පතයි.
Ranil Sunday, 26 January 2025 05:34 PM
අයියෝ වජිර කොහෙන්ද මේ අහිංසක මිනිස්සු ටික හොයාගත්තේ.
Athula Sunday, 26 January 2025 07:17 PM
ආ... ඇත්තටම.. පුරුදු කාරයෝ කරපු හැටි පේනවා. අම්මගේ රෙද්ද තමයි.. දැන් තමයි රට නිවැරැදි ලෙස ඔලුව උස්සන්නේ.. වහලා තිබුණු කම්හල් වැඩපොළවල් හාල්, වී, ගබඩා සේරම ඇරෙන්න පටන් අරන්.. මේවා දරා ගන්න බැහැ නේද? කොහොමත් ඔබට වැඩි කලක් ඔහොම ඉන්න වෙන්නේ නැහැ.. ඒක අමතක වුණාද පල් හොරු...!
සමන්තMonday, 27 January 2025 11:21 AM
මාලිමාවේ පචයින්ට ජයවේවා. අනුර කුමාරයාට ජයවේවා. සීගිරී ගල අවට මාලිමාවේ තගාලට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක තවත් උබලාට බඩගින්නේ ඉන්න ලැබේවා. හාල්, පොල්, ලුණු, ගේන්න වෙන්නේ තමුන්ගේ අම්මාගේ රෙද්දෙන් ද ඕයී?
Jayamanna Sunday, 26 January 2025 07:24 PM
JVP මැරයෝ සහ පරම්පරාගත වහල්ලු මොනවා කිව්වත් ඊළඟ පළාත් සභාව නැතිවෙනවා. කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාවක් නෑ...
වික්‍රම විදුරMonday, 27 January 2025 07:22 AM
ජයමාන්නගේ තාත්තත් ඔය වගේ පිස්සු කියෙව්වද?