IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම සුවසැරියට මිලියන 15ක් දෙයි

ශ්‍රී ලංකා විදුහිලබල මණඩලයට කොටස් හිමි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍රෙෂ්ත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගමක් වන එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම ඉකුත් දා සුවසැරිය පදනමට රුපියල් මිලියන 15ක මුදලක් පරීත්‍යාග කළේය.

එල්.ටී.එල් සමගම සිය සමාජ වගකීම යටතේ පිරිනැමුණු එම මුදල සුවසැරිය ගිලන් රථ තුනක් වසරක් පුරා නඩත්තු කිරීමට යොදා ගැනේ. 

එල්.ටී.එල්. සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ධම්මික  නානායක්කාර මහතා එම පරිත්‍යාගයට අදල චෙක්පත සුවසැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක මහතාට පිරිනැමුවේය. 

 



අදහස් (0)

එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම සුවසැරියට මිලියන 15ක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site