
(දයාසීලි ලියනගේ)
එල්.එන්.ජී බලාගාරයන් විදුලි නිෂ්පාදනය ලබන මැයි මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිතව ඇතත් එය තව වසරක පමණ කාලයකින් කාලය යනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
මෙයට හේතු වී ඇත්තේ බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමත් එල්.එන්.ජි නිපදවීම සඳහා අවශ්‍ය යන්ත්‍රය මුහුදේ ඉදිකිරීමට වසරක පමණ කාලයක් ගත වන බව ඔහු කීය.
එන්.එන්.ජී ගෑස් නැව් මගින් දියර වශයෙන් ගෙන්වනු ලබන අතර එය මුහුදේ පිහිටුවන ලබන යන්ත්‍රයක් (SSRU) මගින් ගෑස්වලට පරිවර්තනය කර නල මගින් ගොඩට ගෙන ඒම සිදු කරනු ලබයි.
මෙම යන්ත්‍ර ඉදිකිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවන බව ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එල්.එන්.ජී. ගෑස්වලට ඩොලර් හරහට
Nimal Sunday, 30 October 2022 03:21 PM
කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි...
ganegoda Sunday, 30 October 2022 03:54 PM
ලොකු බොරුවක් හෙමින් හෙමින් කියනකොට තමයි ඒකේ බැරෑරුම්කම නොතේරෙන්නේ..!
Athula Sunday, 30 October 2022 04:53 PM
ඔව්, ඩොලර් කොහේද? සේරම එක පවුලක් සහ රැලක් හොරකම් කරලා ටිකක් නොවේ ගණන් කරන්න බැරි තරම්... අදටත් රනිල්ගේ අය එක්ක දැන් කරගෙන යන්නේ රටේ ළොඳත් සූරන් කනවා...!