ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී සිය පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට වේග පන්දු යවන කී‍්‍රඩක සමින්ද එරංග සමත් විය. සිය පළමු පන්දුවේදීම ටෙස්ට් කඩුල්ලක් දවාගත් ලෝකයේ 18 වැනි පන්දු යවන්නා බවට පත්වූ සමින්ද එවන් දස්කමක් කළ දෙවැනි ශී‍්‍ර ලාංකිකයාද වෙයි. සමින්දට පෙර තවත් වේග පන්දු යවන්නකු වූ චමිල ගමගේ සිය පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගෙන තිබිණ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොද පන්දු යවන්නෙක්.අපට මෑතක මෙවන් කෙනෙක් හමුඋනේ නෑ.ආඩම්බරයි පලමු පන්දුවෙන් පලමු කඩුල්ල ගැනීම ගැන.හොද අනාගතයකට මම සුභ පතම්.