සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න සහ වේගපන්දු යවන කී‍්‍රඩක ශාමින්ද එරංග ඇතුළත්ව සිටිති. දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ප‍්‍රසන්න සහ එරංග දස්කම් දැක්වීම නිසා මෙම සංචිතයේ ස්ථානය හිමිව තිබේ. ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය: තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, සුරංග ලක්මාල්, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, ළහිරු තිරිමාන්න, සීක්කුගේ ප‍්‍රසන්න සහ අජන්ත මෙන්ඩිස්
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd