
ඉන්දියාවේ මුම්බායි නුවර, වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බෑමට සූදානම් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් අනතුරට ලක්විය.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ගුවන් යානය ගොඩබෑමේ දී එය ලිස්ගුසා ගොස් ගුවන් පථයෙන් පිටතට පැනීම හේතුවෙන්, යානය අනතුරට පත්වුණු බවය. යානයේ ඇන්ජින්වලටත්, පසුපස කොටසට හානි සිදුවිය.
යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය මහත් සේ බිවයට පත්වුණු නමුත්, ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd