මේ පෙන්නන්න යන්නේ ගප්පියගෙ වීඩියෝවක්. අපේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේකට ගප්පියාගෙ සුපිරි රංගන, අධ්‍යක්ෂණ සහ පිටපත් රචනා හැකියාව මුහු වෙලා තියෙනවා. මේ විහිළුව ඇතුළෙම කියන කතාව අනිවාර්යයෙන් හිතට ගත යුතුයි. මේ කියන කතාව කාන්තාවන්ටත් වැදගත් වෙනවා. ඒ නිසා එය මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd