එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලාහ් බින් අල් නයාන් විදේශ ඇමැති දෙදින නිල සංචාරයක් සඳහා අද (3) ශ්‍රී ලංකාවට ආවේය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්විපාර්ශික සබඳතා නව රජය යටතේද වර්ධනය කර ගැනීමේ අරමුණෙන් දිවයින පැමිණි බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඔහු මංගල සමරවීර විදේශ ඇමැතිද රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි. (නි)
බොහොම හොඳයි (නි)