( අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසක් මංගල්‍ය 2014 ඩුබායි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයෙහි ඩුබායි දහම් පාසල සංවිධානය කරයි.
මැයි 09 වනදා, සිකුරාදා සවස 4.30 සිට ඩුබායි ශෙයිකා ලතිෆා රෝහල් කාන්තා ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩාංගනයේදී වෙසක් තොරණ, පහන් කුඩු, දන්සැල් සමග අපේම දරුවන් ඉදිරිපත් කරන වේදිකා දැක්මක් ද පවත්වයි. වෙසක් පෙරහර සවස 4.30ට ආරම්භ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේකම, අපේ ආගම රැකගන්න සැවොම සහභාගී වෙන්න. (ස)
ඩුබායි දහම් පාසල දිනේවා! (නි)