IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එප්පාවල ඌරු කොටුවක මළ සිරුරු 2ක්

එප්පාවල පොලිස් වසමේ කෝන්වැව හංදියේ කැලැ ප‍්‍රදේශයකට වන්නට පවත්වාගෙන ගිය ඌරු කොටුවක මඩුවක් තිබී අද (22) පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව එප්පාවල පොලිසිය කියයි.

ඇන්ටනි දිසානායක (60), ඩාවිඩ් (65) මිය ගිය පුද්ගලයෝය.

 



අදහස් (0)

එප්පාවල ඌරු කොටුවක මළ සිරුරු 2ක්

නිහාල් Tuesday, 22 March 2016 07:40 AM

ඔන්න පෝදා පාන්දරින්ම ලැබුණු පණිවිඩය. රට යන්නේ කොයිබටද. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 22 March 2016 09:31 AM

ඒක වෙන්න බෑ.... ඌරූ ප්‍රහාරයකින් මේ අය මලාද කියලා දන්නේ කොහොමද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site