
(පද්මසිරි ගාර්දියවසම් ,සහ චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය එක් ඡන්දයකින් අද පරාජයට පත්විය.
සභාපති පී.පී.ජී.නන්දසිරි මහතා (ජා.ජ.බ) 2026 වසර සදහා අයවැය ලේඛනයේ කෙටුම්පත අද උදේ සභාවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 09 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබීමෙන් එක් ඡන්දයකින් අයවැය පරාජයට පත්විය.
තංගල්ල නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 19 කි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභික ධුර 09 ක්ද , සමගි ජන බලවේගයට සභික ධුර 05 ක්ද ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 03 ක්ද එක්සත් ජාතික පක්ෂයට 01 සභික ධුරයක්ද, සර්ව ජන බලයට 01 සභික ධුරයක්ද හිමිවී තිබිණි.
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
953
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2555
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එන්.පී.පී තංගල්ල නගර සභා අය වැය පරාදයි
රත්නවීර Thursday, 20 November 2025 02:15 PM
තඹුත්තේගම අයිස් පියා තංගල්ලේ රැලියට ආපු දවසෙම ඕක වෙච්ච එකයි වැඩේ. කණට ගැහුව වගේ.