මෙරට ක‍්‍රියාත්මක වන රජ්‍ය නොවන සංවිධාන රැසක් බුද්ධාගමටත් සම්ප‍්‍රදායික කතෝලික ආගමටත් එරෙහිව කටයුතු කරමින් විවිධ අන්තවාදී කණ්ඩායම්වලින් විශාල ධනස්කන්ධයක් උපයතියි කෝටටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පවසති. ඒ නිසා ඒවා නියාමනයකට යටත් කොට විධිමත් කිරීමට රජය වහා කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ හිමියෝ කොළඹ, විද්වත් වෘත්තිකයන්ගේ කාර්යාලයයේ දී පැවැසුවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හිමියෝ කොළඹ, විද්වත් වෘත්තිකයන්ගේ කාර්යාලයයේ දී පැවැසුවාය. "පැවසුවේය ලෙස වෙනස් විය යුතුයි. "
... "කාර්යාලයයේ දී පැවැසුවාය"??? ...