‘හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන එදා මහින්ද රාජපක්ෂ රජයේ හරි ප්‍රබලයෙක්. එදා කියුම් කෙරුම් ඔහු අද වමාරනවා. ඔහු වමාරන දේවල් දැක්කාම හරි පුදුමයක් හිතෙනවා. එදා රජවරු ඒ ගොඩේ සිටිනවා. බර ගණනක් සිටින බව පේනවා.‘ යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න බේරුවල රැස්වීමකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව පාර්ලිමේන්තුවට යවපු අයට තමා ගහන්න ඕනේ (බ)
ඒ ආණ්ඩුවේම ඉඳගෙන කටු සුප්පු කරපු කාලේ ඕව කිව්වේ නැත්තේ මොකෝ (ස)?
බලාගෙන, වමාරනකොට ප්‍රවේශමෙන් (නි)
සමහරු වැමෑරුවේ නැතිවුණත් ගඳ නම් ළඟින් එනවා. (නි)
දැන්නම් කතා අහලම ඇතිවෙලා (නි)
ඕවා වෙද්දී ඔයත් හිටියනේ. දැන් මොකද වෙන්නේ? ඔක්කොගෙම කතාව විතරයි. (නි)
ජනතාවට මේවා තාම මතක තියෙනවා. (ර)
ඕවා කියලා දැන් ගැළවෙන්න හදන්න එපා. (නි)
ඔබතුමාත් එම ආණ්ඩුවේම හිටපු ඇමති කෙනෙක් නේද? පරෙස්සමින් හොඳේ... (නි)
මේ කතා අහලාම එපා වෙලා.(හේ)
බලාගෙන ගියාම ඔක්කොමලාම එකයි.(හේ)
කාට කාටත් පස්සේ වමාරන්න වෙයි.(හේ)
ඔබ තුමා කට්ටියට මඩ ගහන්නේ නැතුව රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කළොත් නරකද?(හේ)
ඔය වගේ අසික්කිත එවුන්ට මොනවා වමාරන්න බැරිද ? අසුචි කාපු එවුන් වමාරන්නෙත් අසුචි තමයි .. ඕවා ගේ සුවඳ බල බල ඉන්න නෙවෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ.. ඔය ඉන්න දුටු ගැමුණු ලා කුඩු රජා ලා එකෙක් ට වත් නඩු වැටුනේ නැහැ .. ඇමති කම් නම් දීල තියෙනවා (බ)
ප්‍රශ්න කිරීම් . අත් අඩංගුවට ගැනීම් පමණයි මේ ආණ්ඩුව කරන්නේ කියල කට්ටියක් කෑ ගහනවා. එම පරීක්ෂණ වල ප්‍රගතිය ගැන මෙහෙම හරි කව්රු හරි කෙනෙක් කියන කොට තමන්ගේ වැඩක් බලා ගන්න කියනවා. මිනිස්සුනුත් හරි පුදුමයි අප්පේ! (බ)
රාජිත ගොයියෝ පරිස්සමෙන් ඉන්න. ඔය කියන වමනේ ගොඩේ චීන නැව් එහෙමත් තියෙන්න බැරි නැහැ. (බ)
අර අැවන්ට් ගාර්ඩ් ලොක්ක කියපුවට උත්තර දීල ඉන්නවකෝ (බ)
ඔය කියමන පොදුවේ බලයේ ඉද්දී ඔලුව උදුම්මගත්තු හැමටම ගැලපෙනවා. ලෝක ස්වභාවය ඒකයි. (බ)
ඕක ඔය කියල තියෙන කෙනා මෙහෙම කිවුව නම් තමයි වඩා හොඳ .. " එදා රජ වැඩ සජින් අද වමාරනවා .. අපි ඔක්කොම අලුත් ආණ්ඩුවේ කට්ටිය එකතුවෙලා ඒවා කනවා " කියල .. මෙයා හිතන්නේ ඕවා කියා කියා අවුරුදු 6 ක් ආණ්ඩුව ඇදගෙන යන්නයි ..(බ)
අනුන්ගේ වැරදි හොයනවට වඩා හොඳ නැද්ද රටට වැඩක් කරන එක? (නි)
වමාරන්න වෙන්නේ ඔහොම නෙමෙයි. ඒ දිනය වැඩි ඈතක නෙමෙයි (නි)