(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු කී රනින් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එදා එක්සත් ජාතික පක්ෂයේ "බ්‍රාන්ච්" එකක් අරගලයේ තිබුණ බවත් ආශු මාරසිංහ පවා එම "හට්" එකේ සිටි බවත් කී නලින් බණ්ඩාර මහතා රනිල් එදා අරගලය "පුෂ් "කරන්න ඩොලර් ගානක් "පම්ප්" කළා දැයි නොදන්නා බවද කීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදා අරගලයට හොඳ කී රනිල් දැන් පෙනේ පුප්පනවා
sharm warn Friday, 25 November 2022 01:24 PM
ඉතාම හොඳ සිහි කැඳවීමක්... ගොබ්බයන්ට එළොවක් මෙලොවක් නැහැ. පුටුව විතරයි පේන්නේ... එදා කියපු බයිලා දැන් අමතකයි. අවස්ථාවාදීකමේ උපත...
saali Friday, 25 November 2022 01:33 PM
ඒ අරගලය, දැන් වෙනස් එකක්..., හැමදාම පාරට බැහැලා දඟලන්න ගත්තොත් කාටවත් ආණ්ඩු කරන්න බැරිවේවි...! දැන් මේක කෙළවරක් නැහැ.
kamal Friday, 25 November 2022 02:04 PM
ගැරඬි කවද්ද පෙනේ පිප්පුවේ, කොස්කොලේ අරන් නටනවා මිසක්...
Bamunuarachchi Friday, 25 November 2022 05:07 PM
ඉතින් ඕක කියන්න දෙයක්ද? හැම හොඳදේකම නරක පැත්තකුත් තිබෙනවා. හොඳ දෙයින් වුනේ රනිල් ජනාධිපති වීම, නරකදේ තමයි එයාට ජනාධිපතිකම කරන්න නොදීම...
Sppaiya Saturday, 26 November 2022 04:56 AM
අනේ ඉතින් අරගලය පස්සේ ගිහින් හරි සජබ ට බලයට එන්න බැරි උනොත් මොකද කරන්නේ. අයියෝ අපට කාගේ පිහිටක්?