ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.
මීට අමතරව සිංගප්පූරුව හා ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ අවසර අගභාගයේ දී ද, චීනය සමග ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී ද අත්සන් කරන බව සමරවික්‍රම මහතා පවසයි.
COMMENTS
ඉන්දියාව සමඟ ඔය ගහන්න යන්නේ කලින් ගිවිසුමමයි නේද? පාරේ මළපහ කරන ඉන්දියානුවෝ අපේ රටට වැද්දාගන්න එපා (නි)
අහන්න තියෙන්නේ, ඔබට සතුටුයිද දැන් කියලා විතරයි (නි)
https://www.facebook.com/events/1633758946938760/\n මේක තියෙන්නේ හෙට 28දා . එට්කා ගැන උනන්දු හැමෝම මේකට ගියොත් හොදයි නේද? (අ)
ආණ්ඩුවේ අන්තිම තීරණය (ම)
අපි විශ්වාස කළයුතු වන්නේ අපේ රට ගැන පමණි. පිට අය කවදාවත් හොඳක් කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. ලංකාවේ අපි මීට විරුද්ධ වෙමු. (නි)
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න තමා හදන්නේ. (බ)
ඉන්දියාවත් එක්ක ගිවිසුමකට යනවා කියන්නේ ඉල්ලගෙන කනවා වගේ වැඩක්. ලෝකේ ඉන්න අත්මාර්ථකාමී සහ උද්දච්චම මිනිස්සු ඉන්දියන් කාරයෝ. (බ)
මේ ගිවිසුම ඉදිරියට නොයා යුතුයි. මම ඉන්දියානුවන් සමග වැඩ කරලා තියෙනවා. ඔව්න්ගේ ඇටිටියුඩ්, එතික් කියන ඒවා හරිම පහත්. ඔව්න් ආතනයක සේවකයන් බදවා ගන්නවා නම් ඉස්සෙලම කරන්නේ තමන්ගේ රටේ අයට තැන දීම.(බ)
හසන්ත කියන කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
සීපා ගිවිසුම නේද මේ එට්කා කියලා කියන්නේත්? ඉන්දියානුවන් ගැන දන්නෝ දනිති. (නි)
වහාම ජනතාව මෙයට විරුද්ධ වියයුතුයි. ලෝකයේ මොන රටක් සමඟ ගිවිසුම් අත්සන් කළත් කමක් නැහැ, ඉන්දියාවයි බංගලාදේශයයි නම් පැත්ත පළාතට ගෙන්වාගන්න එපා. අපිට ඔය ඉන්දියාවේ කුණු එපා. පුලුවන් නම් එංගලන්තය, ජර්මනිය, ප්‍රංශයේ සමාගම් දාහක් සමඟ ගිවිසුම් ඇතිකළත් කමක් නැහැ? (නි)