පොදු පෙරමුණට සහාය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමී යැයි කොළඹ දිසා අධිකරණයේ පැවැරුණු නඩුව ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා විසින් ඉල්ලා අස්කැර ගැණිනි. ඡන්දයක් පැවැත්වීම සඳහා නගර සභාව විසුරුවා හැර ඇති හෙයින් තවදුරටත් නගර සභාවක් නොපවතින නිසා නඩුව අස්කැර ගන්නා බව පැමිණිලිකරුගේ නීතිඥවරු උසාවියට කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd