IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එජාපයේ - පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමක් - 3 ක් රෝහලේ

(සමන් පාලිත නානායක්කාර )

ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ  පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.

පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොවුන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට  නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (6)

එජාපයේ - පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමක් - 3 ක් රෝහලේ

janahitha Saturday, 16 November 2019 11:36 AM

ලංකාවේ මෝඩ දේශපාලන නියාය නම් තම විශ්වාස මතය අනුන් පිට බලෙන් පටවන වැඩපිළිවෙලකි. අනුවණ මිනිසුන්... මේ නිසා ගැටුම් ඇතිකර ගනී.

:       0       108

isurandi Saturday, 16 November 2019 12:39 PM

අනුන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ගහමරාගන්න නීච බත්බැලයින් ඉන්නතුරු මේ රට හැමදාමත් වලපල්ලේ තමයි.

:       0       109

Kumara Saturday, 16 November 2019 12:48 PM

තාම මේ වහල්ලු ඉන්නවද?

:       0       139

Chanak los angeles Saturday, 16 November 2019 01:16 PM

රනිල් සිරිලියට එන්න ඕනේ නැහැ කියා රහස් පොලිස් කණ්ඩායමක් ගෙදරට යැව්වා. අනේ අපේ වහල්ලු මරා ගන්නවා.

:       34       115

PA - RA Saturday, 16 November 2019 01:20 PM

සම්පූර්ණ වගකීම බලධාරීන්ගේ වැරැද්ද නිසාමයි. නියම ක්‍රමය නම්, වේදිකා රැස්වීම, පිකටින්, පෝස්ටර්, ආධාර වැනි දේවල් නවතා, ඔවුන්ට තමන්ගේ වැඩ පිළිවෙල සහ ක්‍රියා පිළිවෙත් පිළිබඳව රූපවාහිනී තුළින් පැයක කාලයකදී, ඡන්දයකට යාම රටේ නම්බුවත්, ආරක්ෂාවත්, වියදමත් නවතින බව ඔවුන්ගේ නොදැනුවත්කමයි. අද ලංකාවේ දේශපාලනය සහ කැසිනෝ දෙකේ වෙනසක් නැත...

:       0       187

සත්‍යපාල Saturday, 16 November 2019 01:28 PM

කොහෙවත් ඉන්න එකාලා වෙනුවෙන් ඇණකොටා ගන්න මෝඩ මිනිස්සු... මේ වගේ වහල්ලු ඉන්නකම් මේ රටට වගතුවක් වෙයිද?

:       0       113

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site