IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘

( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
 
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ  බහුතරයේ කැමැත්ත ලැබී ඇති බවත් හෙතෙම කීවේය.
 
එක්සත් ජාතික පක්ෂයේ ,  කිසිදු බෙදීමක් නැති බවත්, බහුතරයගේ කැමැත්ත වී ඇත්තේ අලියා ලකුණින් තරගකිරීම නිසා පාර්ලිමේන්තුව විසිරුවූ සැණින් අලියා ලකුණින් නාම යෝජනා බාරදීමට, නාම යෝජනා මණ්ඩලද මේ වන සූදානමින් පසුවන බවත්  රවි කරුණානායක මහතා සඳහන් කළේය.
 
සිරිකොත  පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ විශේෂ රැස්වීමකදී  හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. 

( ඡායාරූප හා  වීඩීයෝ -රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (17)

‘එජාපය අලියා ලකුණින් තරග කරනවා ‘

pradeepa Monday, 02 March 2020 07:16 AM

අනේ රවී..., අලියා හරි, බූරුවා හරි, ගොනා හරි ඉක්මණට ලකුණක් දාගන්න ඔයාලා හැමදාම පරක්කුයිනේ...

:       0       3

RaveendraMonday, 02 March 2020 02:04 PM

අපි නම් රවී ගොයියට යෝජනා කරන්නේ ඔය ඉන්න අහිංසක අලියට නිදහසේ ඉන්න දීලා කැමති ලකුණ රවී ගොයියලාට ගත්තොත් ගොඩම තමයි. ඉතින් රවී ගොයියෝ ඔන්න අපි සත්ගුණවත් රවී පින්හාමිට ගැලපෙන ලකුණු ටිකක් කිව්වා.

:       0       4

lalithm Monday, 02 March 2020 07:28 AM

පිළුණුවුණු බත් අලි කෑවට මිනිස්සු කන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න එක හොඳයි. මෙදාපාර පිටිපස්ස බිම උලාගෙන ඉන්න වේවි...!!!

:       206       338

kusal Monday, 02 March 2020 08:04 AM

ඔය මොකෙන් ආවත් රනිල්, රවී, රිෂාඩ්.. ඉන්න පක්ෂයකට අපි ඡන්දේ දෙන්නේ නැහැ..!

:       20       393

Dasun Monday, 02 March 2020 08:04 AM

තනියෙන් ඉල්ලලා සියයට 1ක් වත් අලියට ලැබෙන්නේ නැහැ. ඩීල් ඔබලා දේශපාලනයෙන් අතුගාලාම දාවි...

:       7       424

thilak Monday, 02 March 2020 08:24 AM

ඔබට, මට තියෙන එකම ගැලවුම අලියාගෙන්, ඉදිරිපත් වෙලා ආණ්ඩුවට හේත්තු වුනේ නැත්නම් මහගෙදර උළු ගණන් කරන්න වේවි... ලොක්කාටත් ඒක තමයි.

:       2       30

hemantha Monday, 02 March 2020 08:29 AM

මොන සලකුණින් මොන පක්ෂයෙන් ආවත් හොරුන්ට, වංචනිකයින්ට ඡන්දය නොදීමට තීරණය කළෙමි..

:       0       86

Darshana Monday, 02 March 2020 08:30 AM

අහෝ, හදවත, හංසයා ....

:       3       7

Mahesh Monday, 02 March 2020 08:31 AM

එක්සත් රනිල් පෙරමුණ... දැන් ඉතුරු වෙලා ඉන්නේ හොරු සහ ඩීල්කාරයින් විතරයි.

:       3       78

CiscoMonday, 02 March 2020 10:01 AM

එහෙම නම් ෆුට් නෝට් කල්ලිය, නිධන් හාරපු කට්ටිය සහ මහා බැංකු හොරා කාපු කට්ටිය හංසයා, හදවත ළඟද?

:       3       16

wimal Monday, 02 March 2020 08:42 AM

පොහොට්ටුවට ජය නියතයි 2/3ක බලයට...

:       88       105

[email protected]Monday, 02 March 2020 10:28 AM

පොහොටුවට හා එ්කේ ඉන්න ලොක්කන්ට නම් හැමදාම ජය නියතයි.. නමුත් තුන්වේල හරියට කන්න නැති පහළ සාමාජිකයින්ට හැමදාම පරාජය හැරෙන්න වෙනදෙයක් නම් බලාපොරොත්තු වෙන්න එපා..

:       2       16

Bandara Monday, 02 March 2020 08:54 AM

අලියා ලකුණට වඩා මහබැංකු ලකුණ ගැලපෙනවා.

:       0       39

ලුම්බිණි Monday, 02 March 2020 08:59 AM

තමන්ගේ පක්ෂයේ තිබෙන ප්‍රශ්න ටිකවත් හරියට විසඳාගන්න බැරුව ඉන්න පිරිසක් රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන එක ගැටළුවක් නොවෙයිද? පොඩ්ඩක් හිතලා බලන්න.

:       0       7

ravi Monday, 02 March 2020 09:13 AM

අලියත් එක්ක.. වනගත වෙන්න තමයි වෙන්නේ..!

:       0       5

Kumara Monday, 02 March 2020 10:19 AM

ඕවා ප්‍රශ්නද හලෝ...? විපක්ෂයක් විදියට ඔහෙලාට කතා කරන්න දේවල් නැතිද?

:       0       0

de silva Monday, 02 March 2020 10:50 AM

මොන ලකුණෙන් ආවත් මම බැංකු හොරුන්ට ඡන්දෙ නොදෙමි... හරිනම් බැංකු හොරු ඉන්න ඕනේ හිරේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site