මරදානේ  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධීකාරී කාර්යාලයයේ සිර වී සිටින එජාප මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තවත් පොලිස් පිරිස් කැදැවිණි.

හු කියු පිරිස එළියේ සිටින නිසා ඔවුනට කාර්යාලයයෙන් එළියට යාමට නොහැකි වී ඇත.

දැන් හූ ශබ්ධය බොහෝ දුරට අඩු වී ඇත. වරින් වර හූවක් දෙකක් ඇසුණත් කළබලයක් නැත.

විනාඩි පහළොවකින් පමණ එජාප මන්ත්‍රීවරු පිටුපස දොරෙන් පිටවී ගියහ.