(ශාන්ත රත්නායක)
තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
ඒ අනුව දෙසැම්බර් තෙක් කිසිදු විදෙස් සංචාරයකට එක් නොවන ලෙස ද අත්‍යවශ්‍ය කරුණක් සඳහා විදෙස් ගතවන්නේ නම් තමා දැනුම්වත් කර ඊට අවසර ගන්නා ලෙසද අගමැතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමැතිය ගන්න ඔබතුමා ලංකාවේ ඉන්න වෙලාවක් හොයාගන්න වෙනවා.
අගමැතතුමා වැඩි කාලයක් ඉන්නේ පිට රට... එතකොට රටයන්න අවසර ගන්න අගමැතිතුමා හම්බවෙන්න ඇමැතිලාටත් රටයන්න වේවි!!! නිකන් නොකෙරෙන වැඩ ගැන කතා නොකර ඉන්න , "ඕව දෙනු පරහට තමා සම්මතයේ සිට"
ඔව්,... ඔයා යන්න ඔය ගියහම ඇති.. අපිට ඉතින් උඩරට, පහතරට තියනවනේ යන්න..
උඩරට, පහතරට හෝ ගොස් රටට වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ.
මන්ත්‍රී වරුන්ගේ රට සවාරි වලට අඩුගානේ මගෙන්හරි අවසරයක් ගන්න.