කොළඹ, මහනුවර, මාතර, නුවරඑළිය සහ දෙහිවල - ගල්කිස්ස යන මහ නගර සභා සඳහා නගරාධිපති අපේක්ෂකයින් නම් කරමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (25) පළාත් පාලන ආයතන 23 සඳහාම නාම යෝජනා බාරදුන්නේය.කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල්, මහනුවර නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න, මාතර නගරාධිපති අපේක්ෂක ලෙස හිටපු නගරාධිපති උපුල් නිශාන්ත. නුවරඑළිය නගරාධිපති අපේක්ෂක හිටපු නගරාධිපති චන්දනලාල් කරුණාරත්න සහ දෙහිවල - ගල්කිස්ස නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු නගරාධිපතිනි සුනේත‍්‍රා රණසිංහ යන මහත්ම මහත්මීහු නම්කරනු ලැබ සිටිති. එජාප අපේක්ෂක සංඛ්‍යාව 532 කි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙනුත් අපත් නැති වෙනවා.