මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එජාප) ඉසුරු විජේනායක මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එජාප) ඉසුරු විජේනායක මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද මිනිහට තමා හැමදේම වෙන්නේ. බොරුව කවදාවත් රජ වෙන්නේ නැ. ඔබ නිවැරදි බව රටම දන්නවා. ජනතාවට උදව් කල නිසා ද අද ඔයාට මෙහෙම උනේ?.(නදී)
ලංකාවේ මුළු දේශපාලනයම අච්චාරුවක් වෙලා. කොහේ බැලුවත් දුෂණය,භීෂණය, මැරබලය, මන්ත්‍රීරීවරුන් ගේ පෝෂණය.(නදී)
මාතලේ ඉන්න අනෙක් අයට ඉසුරු ජනප්‍රිය වෙනවා බලන් ඉන්න බැරිවෙන්න ඇති (නි)
මන්ත්‍රීතුමනි, මෙය හුදෙක් දේශපාලන යටි අරමුණකි. මෙවන් දේ වලින් සැලෙන්න එපා (නි)
ඉසුරු මන්ත්‍රීතුමනි, ඔබ වැන්නෙකු ඉදිරියට යනවා බලන්න බැරි අය මේ වගේ කතා විදිහට දේශපාලන පලිගැනීම් කරනවම තම. ඔබතුමා වැන්නෙක් අපේ ප්‍රදේශයට වාසනාවක්. සත්‍ය හංගන්න කවදාවත් බැහැ. අපි හැමදාමත් ඔබ තුමා එක්ක. (අ)
මේ සිද්ධිය දැන් ලොකු දේශාපාලන සිද්ධියක් වෙලා. කවුද හරි කියල හැමෝම දන්නවා. මන්ත්‍රීතුමනි ඔබට ජය (අ)
බන්ධනාගාරේ වෙනම වාට්ටුවක් හදන්න වෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා.එතකොට මෙයාලගෙන් වැඩක් කරගන්න අපිටත් ගේමක් දීලා ඇතුලට යන්න වෙයිද දන්නේ නැහැ.(ස)
ඉල්ලන් කෑමක් දද? (අ)
ඉස්සෙල්ලම ගහන්න ඕනේ චන්දෙ දුන්න අයට.(ස)
ඉසුරු, අපි ඔබ සමගයි (නි)
ඉතාම අප්‍රසන්නයි හැමදාම බලන කල දේශපලයකයගෙන් සාමාන්‍ය ජනතාවට හිරිහැර ,පත්තර කියවන්නත් හිතෙන්නේ නැ. රටේ ඉන්න සියලු දෙනාම චින්තනය වෙනස් කරන තාක්කල් මේ ප්‍රශ්නය විසදන්න බැ. මෙත්තා මුදිතා කරුණාව සෑම දෙනාගේම හදවත්වල ඇතිවේව සියලුදෙනාටම තෙරුවන් සරණයි (දී)
ඕවා දේශපාලන පලි ගැනීම් මන්ත්‍රීතුමා ඉදිරියටම යමු.(නදී)
අයියෝ ඒ.ජා.ප ය (දී)
ඉසුරු, ඔබ ශ්‍රේෂ්ට මනුස්සයෙක් කියලා හැමෝම දැනගන්නවා බොහොම ඉක්මනට.ඔබේ මනුස්සකම ගැන අපි හොදටම දන්නවා.සැලෙන්න එපා අපි ඉන්නවා හැමදාම ඔයා එක්ක.ඉක්මනට ඔයාගේ ජනතා මෙහෙවර ඉදිරියටම කරගන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මන්ත්‍රීතුමනි, ඔබ කරනා සේවය ගැන දන්නේ මේ ප්‍රදේශයේ ජනතාවයි. අපි සැමදා ඔබ සමගයි (නි)
මේවා බොරු මඩ පාරවල් ඉසුරු ඔයා ගණන් ගන්න එපා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ.(නදී)
ඉසුරු ඔය තවත් ජනප්‍රිය උනානේ. නොසැලී ඉදිරියටම යමු. ඕවා දේශපාලන පලි ගැනීම් මන්ත්‍රීතුමා ඉදිරියටම යමු.(නදී)
පෙරේරා එහනම් අපි අපටම ගහගමු. ගුරුවරිය දන ගස්සපු එක්කෙනාට නැවත නාමයෝජනා දීලලු. ඉතින් මොනවද හලෝ තව කතා. (දී)
අපි සැමදා ඔබ ලග ඉන්නවා.මාතලේ ජනතාව.අපි ඔබ ලග සිටි. (නි)
ඉසුරු මේ සිද්ධියට කොහෙත්ම සම්බන්ද නැහැ කියලා අපි හැමෝම දන්නා දෙයක්. නමුත් මෙය ඔබගේ ඉදිරි ගමන නැවැත්වීමට දරන උත්සහයක් බව හොදින්ම වැටහෙන කරුණකි. ඔබගේ ඉදිරි ගමන සාර්ථක වීමට ජය පතමි. (නි)
ප්‍රාදේශීය සභා මැරයින් දමන්න වෙනම හිරගෙයක් හදන්න. ත්‍රි විල් රියදුරන් කුඩු කාරයන් කසිප්පු මුදලාලිලා දේශපාලනයට ආවම මෙහෙම වෙනවා. මෙම ප්‍රාදේශීය සබා ක්‍රමය අහෝසි කල යුතුය.(නදී)
මේකේ පිටි පස්සේ පළාතේ ,විතරක් නොවේ ,රටේම නිල ලත් ප.ම කසිප්පු ලා ..ඉන්නවනේ .(නදී)
පහර දුන්නා යැයි කිවුවට එතුමාටත් තියෙන්නේ ගුටිකන මුහුණක් නේ (නි)
මෙයාගේ කසිප්පු ඕඩරය නොගත් නිසා ගහන්න ඇති.(නදී)
සටන් කලාව උගන්නන 'සර්' ලට ඔන්න හොඳ ඉල්ලමක්. ප්‍රාදේශීය කට්ටිය සඳහා ගම මට්ටමින් පන්ති පටන්ගන්න හොඳ ඉල්ලුමක් තියෙයි. (නදී)