මහනුවර වටපුළුවේ ශ්‍රමදානයකින් පසුව හෝටලයකදී පැවති සාදයකදී මහනුවර නගරසභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රී විපුල රණසිංහ පිහි පහරකට ලක්ව රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
මේ සදහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එම පක්ෂයේම හිටපු නාගරික මන්ත්‍රීවරයකු සොයන බව පොලීසිය කියයි.
සෙනසුරාදා රාත්‍රියේදී පැවැති මෙම සාදයට නගර සභාවේ දෙපාර්ශවයේම මන්ත්‍රීවරු සහභාගී වුහ.
නාගරික මන්ත්‍රීගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට නුසුදුසු අය පත්වුනාම වැරදි ආදර්ශ සමාජයට එනවා. දවසක් අපේ අත්තම්මා කිව දෙයක් මතක් වුනා.කොල්ලෝ..? බුරුවගේ වැඩේ බල්ලා කරන්න ගියොත් තෝත් නැහිලා මේ සමජෙත් නැති වෙනවා බෝල..'' (නදී)
මේ වගේ දේශපාලකයෝ එක්ක කොහොමද රටක් දියුණු වෙන්නේ. වැඩක් කරන්න පුළුවන් උගත් මිනිස්සු පැත්තක. අයි ආර් සී කාරයෝ නගර සභාවල. (නදී)