දුම්රිය සේවයේ අඩුපාඩු සෙවීමේ එජාප නිරීක්ෂණය පානදුරයෙන් මින් මද වේලාවකට පෙර ඇරඹිණ.
එජාපයේ එරාන් වික්‍රමරත්න, අජිත් බී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, ජී හැරිසන් යන මහත්වරු ඇතුළු පිරිසක් පානදුරයෙන් දුම්රියට නැග මුලින්ම මගීන්ගෙන් අඩුපාඩු ගැන සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරකාලා හරි අපි බයක් සැකක් නැතුව කෝච්චියේ යනවා. (දී)
මෙයාල ඔක්කොටෝම ඕවා මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී තමයි. (නදී)
ඒ අයගේ පාලන කාලයේ අද එන දුම්රිය එන්නේ පසු දින ? උදේට (දී)
සී.ජී.ආර්. දුම්රිය සේවය වගේම සිරිකොත දුම්රිය පද්ධතිය ගැන නිරීක්ෂණ කිරීම කාලෝචිතයි. පෙට්ටි ටික නම් හොඳා. එංජිම ගැනත් ටිකක් හිතන්න. (නදී)
මරදාන දුම්රියපොළේ පාලමට ලිස්සන ටයිල් අල්ලලා කොමිස් ගැහුවේ කවුද කියා හොයන්න (නදී)
කොයි ආණ්ඩුව තිබුනත් වැරදි සහ අඩුපාඩුකම් තිබෙනවා. විශේෂයෙන්ම විවිධ ජාතින් ඉන්න අපේ වගේ රටක මතුවන ප්‍රශ්න සංකීර්ණයි. ඒවා සියල්ලටම මල් වෙඩි වගේ පිළියම් යෙදීම බෙහෙවින් දුෂ්කරයි. රටට ජාතියට ආගමට ආදරේ නම් මහජනතාවට සෙතක් වෙන වැඩක් කරනවා නම් කොයිතරම් වටිනවාද. (නදී)
විපක්ෂය මේවා ගැන සොයා බැලිය යුතුයි. එය අගේ කල යුතුයි. රජයේ ආයතවල අඩුපාඩු එමටයි. මේ නාස්තිකරන මුදල් බැලුවහම ආණ්ඩුවට ලේසියෙන්ම මීට වැඩ ආයෝජනයක් දුම්රිය වෙනුවෙන් කල හැකියි. ඒ වගේම අලුත් දුම්රිය මාර්ග සම්බන්දතා අවැසියි. මේ වැඩේට ජනතා විමුක්ති පෙරමුණ බැස්සොත් හොඳ ප්‍රතිපල ලැබේවි. (නදී)
නියගය උතුරු මැද වෙලාගෙන. මේ නිරීක්ෂණ කණ්ඩායම් හරි කවුරු හෝ අපේ රටේ ජනතාව වෙනුවෙන් එක වතුර බෝතලයක් ඒ පළාත් වලට යවන්න කටයුතු කළාද.? . ගිහින් බලන්න. දෙන්න පුළුවන් පිළියමක් කරලා පසුව ඡන්දෙ ඉල්ලන්න. (නදී)
ඔය උනන්දුව බලයට ආවාම නැහැ. එතකොට හොයන්නේ ජනතාවගේ ප්‍රශ්න නොවෙයි කොමිස් ගහන හැටියි හොරකම් කරන හැටියි එ්ක තමයි මේ රටේ හැම ආණ්ඩුවකටම උනේ. සමහරු හිතයි සර්ව අසුබවාදීව ප්‍රශ්න දිහා බලනවා කියලා. එ්ත් වසර 62ක් තිස්සේ උනේ මේක තමයි. (නදී)
විපුල මහත්මයා. ඒකට තමයි කෝප් කමිටුව තියෙන්නේ. (නදී)
මේවා හිතා මතා කරන කඩාකපප්පල් කාරි වැඩ මේ වැයි තියන දුෂණ අහුවෙයි කියලා තමයි ඔය (නදී)
මෙම ආණ්ඩුව දුම්රිය සේවය තිබුනට වඩා පෙරට ගෙනල්ල තියනවා. දුම්රිය ප්‍රමාදයන් දුම්රිය අවලංගු කිරීම් තියෙනවා. මැදිරි වල තිබෙන විදුලි පංකා හරිහැටි ක්‍රියාකාරීත්වය සොයා බලනවා නම් හොදයි (නදී)