එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ  දුම්රිය නිරික්ෂණ චාරිකාවේ මුල් වටය අද උදේ කොල්ලුපිටියෙන්  අවසන් විය.

දෙවැනි වටය ඔවුන් අලුත්ගම දක්වා මගින්ගේ ප්‍රශ්න  ගැන  සාකච්ඡාකිරිමට නියමිතය