
(අංජුල මහික වීරරත්න)ෙ
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා විසින් නිසි ක්‍රම වේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව ලබාගෙන තිබීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මෙම මෙලෙස කෘත්‍යධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ඉල්ලීම කර තිබේ .
රවී කරුනානායක මහතාගේ එම ක්‍රියාව පක්ෂ ව්‍යවස්ථාව බලවත් ලෙස උල්ලංඝනය කිරීමක් වන හෙයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණ ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ලසන්ත ගුණවර්ධන මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී කරුණානායක අයින් කරලා. හර්ෂව ගන්න. ගොඩ යනවා ෂුවර්...!
පක්ෂයේ නම එක්සත් ජාතික පක්ෂය නමින් තියෙනවා... නායකත්වය නොලැබූ කෙනෙක් 1952 පක්ෂය කඩාගෙන ගොස් ජාතිභේද ඇතිකර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කර අවුරුදු 30ක යුද්ධය ඇතිකළා... ඔය අතරේ සමහරක් විවිධ අවස්ථාවලදී පක්ෂය කඩා දමා විනාශයට මාවත් එළිපෙහෙළි කර රටේ සංවිධානය කරන්න පුළුවන්... ජාතික නායකයෝ පලවාහැරීම කළා එහෙම කළ අයගේ දරු (මුනුබුරෝ) ඒ මගම ගොස් ලැබෙන්නම තිබුණු වාසනාව අහිමි කර ගත්තා... කොහොම වුණත් 1993න් පසුව පාක්ෂිකයින්ට නම් කිසිම සෙතක් කරන්න නායක කාරකාදීන්ට නොහැකිම වුණා. ඒ නිසා 1952 ඇතිකළ ජාතිය භේදකිරීම ඉවත්කර ජාතිය එක්සත් කිරීමට වත්මන් ජනාධිපතිතුමා සමත්වෙලා තියෙනවා. 77 වර්ෂයේ ජේ.ආර්. ආණ්ඩුව ගැනීමට කටයුතු කළ ආකාරයෙන් කළ ජයග්‍රහණයක් කියන්න පුළුවන්... ඒක ලේසියෙන් පරාජය කරන්න නම් බැහැ. මෝඩයිනේ දැන්වත් එක්සත් ජාතික කියන වචනවල අර්ථය තේරුම්ගෙන කටයුතු කරපල්ලා...
පරිණත, අත්දැකීම් තියෙන අය හත්පොලේ ගා ගන්නවා. කතාව නම් අනිත් අයට අවවාද, අනුශාසනා දෙන්න. අන්තිමට සීයා අලියත් ඉවර කළා... සිලින්ඩරේත් ඉවර කළා. 2048 දී මිනී පෙට්ටියෙන් ඡන්දේ ඉල්ලයි.
ඕවා කරන්න ඕනෑ නෑ... ඔය මිනීමරු කුණුගොඩ විසිරුවලා කරපු පව් පාපෝච්චාරණය කරලා හිරේ පලයල්ලා... අවුරුදු 76ක් අපේ රීරී මාන්ස උරා බීපු පිසාචයින්... හිට්ලර් තව හොඳයි...
කෘත්‍යාධිකාරි මණ්ඩලේ කියන්නේ රනිල්ම නේද...?
UNP කියලා පක්ෂය මහපොළවේ තියෙනවාද රැස්කරන්න...
පුදුමයි නේද? මන්ත්‍රි ධුර දෙකයි. ඒකත් එකක් හොරාකාලා නුඹලා මොනවාද හොරා නොකෑවේ...? ඉදිරියේදී නොකාපු ඒවත් කන්න වෙයි. රනිල් බේබිගේ පස්සෙන් යන්න එපා. දැන් මේ මහලු කට්ටිය. හිරගේ ඇතුලේ මහළු මඩමක් දාලා. නාකි මයිනාගේ අයත් එක්ක එකට වැළළුණා නම් හරි. ජිවිතේට රට පෙරලන්න බැහැ. ඒක හීනයක් විතරයි.
මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය... පිනට හම්බ වෙලා, අතට ගත්තු එක, කටට දාගන්න දඟලන වලියක්.. පුළුවන් සිරි ලංකා..
රනිල් කියන නාකි හිවලා නොහොත් නෂ්ඨ කාමයා හිතාගෙන ඉන්නේ තවමත් එයා රටේ ජනාධිපති කියලා. මම ඉවසාගෙන බලාගෙන උන්නේ මගේ වෙලාව එනකම්. රනිල්ට ඕනෑ... ඔය සීට් එක "නින්දගමක් විදිහට එයාගේ ප්‍රියම්බිකාව වන සාගලට තෑගි කරන්නයි. දැන් ඉතින් ගැසට් එක රිවර්ස් කරන්න බැහැ. මම මන්ත්‍රී වරයෙක්, හැබැයි රනිල් සීයා ගෑස් පෙන්නන්න ආවොත් මගේ ළඟ ගිනිපෙට්ටිය තියෙනවා.
සිලින්ඩර මුත්තාගේ පලපුරුදු තක්කඩි, අනේ අපොයි...
පළාත් සභා මැතිවරණයෙන් පරදින්න ආයෙත් රැස්වෙනවා...!
වර්ජනයක් කියන්නේ JVP සහ NPP. ඒ නිසා ඉදිරියේදී වර්ජනයක් නැහැ...!
හැමදේම දන්න ජොලි සීයාට රවී වැඩේ දෙයි...
අත්දැකීම් බහුල සීයටත් කෙළවුණාද? රවී නීච වී සල්ලිවලට ගත්තාද?