ඡන්ද නීතී කඩමින්  ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ගවල  ලියා ඇති  ප්‍රචාරක වැකි මකා දමන ලෙස  ගාල්ලේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා අපේක්ෂකයින්ට දැන්වීය.

එම අවවාදය පිළිගත් ගාලු දිස්ත්‍රික් එජාප කණ්ඩාම් නායක අශෝක ධනවංශ ගාල්ල පොලීසිය හා බස් නැවතුම් පොළ ඉදිරිපිට  ලියා තිබු ඔහුගේ නම  තාර  ගා මැකුවේය.