බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය හමතාගේ පුතාට පිහියෙන් ඇණ ඇතැයි ද හොරණ රෝහලේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සන්ධානයේ දේශපාලන ප්‍රබලයකුගේ ආධාරකරුවන් මේ සිද්ධිය පිටුපස සිටින බව එජාප ආරංචිමාර්ග කියයි. සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. තවත් සැකකරුවන් හත්දෙනකු මිට සම්බන්ධ බව කියති. කහටපිටිය මෙවර ද එජාපයෙන් තරඟකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ සුපිරි ප්‍රජාතන්ත්‍ර වාදයේ තවත් පැතිකඩක්.(නදී)
මේවා අකුරක් නෑර අනෙක් භාෂාවලට පරිවර්තනය වෙනවා.(දී)
නිසැකවම ජිනීවාවලට දැන්විය යුතුය. (දී)
1988 හා 1989 වර්සවල සිටම එජාප සාමාජිකයින්ට මේවා සිදුවුණා ඇයි එජාප සාමාජිකයිට පමණක් මෙව වෙන්නේ සොයල බලනවා නම් හොඳය (දී)
තාත්තලා පුතාල නේ (දී)
අපිට හිතෙන විදියට මේක ඇතුලෙම වැඩක් ද කියල හිතෙන වා (දී)
කහටපිටිය මහතා ගේ පුතාට අනලාද ? (ස)
මෙවන් සටනක් කොට ජීවිත පරිත්‍යාගයෙන් මහජන සේවය සදහා කැපකරන මිනිසුන් වෙනත් කිසිදු රටක නැති තරමි. (ස)
එයා කොහොමත් ටිකක් නහර කාරයෙක් තමා (දී)
මේවගේ ප්‍රවෘත්ති සිංහලෙන් පමණක් පළ කරන එක හොඳයි. නැත්නම් විස්තර කෙලින්ම ජිනීවා වල නවතින්නේ. (අ)
පිහියෙන් අනින්නේ මරන්න . මරාගෙන හරි බලයට එන්න . බලන්න මේ මිනිස්සු 'ජනතාවට' සේවය කරන්න දිවි පුදා සටන් කරන හැටි. (අ)