එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක සැරැසිලි කරමින් සිටි ආධාරකරුවකු සන්ධානයේ ආධාරකරුවකුගේ පහරකෑමකින් මිය ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.

දොම්පේ කිඹුල්විල වත්තේදී මේ ඝාතනය සිදු වී ඇත.

ඔහු සිව් දරු පියෙකි.