IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජා ලොක්කෝ 2ක් - කතානායක අතර හමුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩෲ  ෆ්‍රෙන්ච්   සහ එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකාවේ නේවාසික, සාමය හා සංවර්ධනය පිළිබද උපදේශක පැට්‍රික් මැක් කාර්ති යන මහත්වරු  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනයක් වෙනුවෙන් වත්මන් දසවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය හා නව වැඩපිළිවෙල පිළිබඳවත් ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය සමග සහයෝගීතාවයක් ඇති කරගනිමින් ඉදිරියේදී කටයුතු කිරීමට ඇති හැකියාවන් පිළීබදවත් මෙම හමුවේ දී මුලික වශයෙන් සාකච්ඡා කරන ලදී.



අදහස් (1)

එජා ලොක්කෝ 2ක් - කතානායක අතර හමුවක්

Bunny Preena Friday, 06 June 2025 09:56 AM

අපි වඩා හොඳ දියුණු, සාරධර්මවලින් පිරුණු, හොඳ විනයක් සහිත යහපත් රටක් ගොඩ නගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site