එච්1 එන් 1 උණ රෝගයෙන් මියගිය බවට සැක කැරෙන 14 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරේ කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට යැවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශාන්ති සමරසිංහ මහත්මිය කීවාය. මහනුවර නගරයට ආසන්න පාසලක උගෙන ගත් මේ සිසුවා පේරාදෙණිය රෝහලේ දී මිය ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදුනත් 1 නැතත් 1 (H1 N1)