මාර්ක් කියුටෝ සහ කි‍්‍රස් ඇෂ්ටන් යන එංගලන්ත කී‍්‍රඩකයන් දෙදෙනාම උත්සාහක දිනුම් ති‍්‍රත්වයක් වාර්තා කිරිම නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරගයකදී රුමේනියානු කණ්ඩායම ලකුණු 67-3 කින් පරාජට කිරීමට එංගලන්තය අද (24 වැනිදා) සමත් විය.
තරගයේ පළමු අර්ධය කි‍්‍රස් සහ මාර්ක්ගේ උත්සාහක දිනුම් 5ක් සමගින් තරගයේ වාසිය එංගලන්ත පිලට හිමිකර දෙමින් නිමාවට පත් වුයේ ලකුණු සටහන 34- 3 ලෙස දක්වමිනි.
සුපිරි කී‍්‍රඩක එංගලන්තයේ ජොනී විල්කින්සන් දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර රුමේනියාව වෙනුවෙන් සාර්ථක වූ එකම කී‍්‍රඩකයා බවට පත්වුයේ මරින් දනුට් ඩම්බ‍්‍රාවාය. ඔහු පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් වාර්තා කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd