(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 67 ක් ලබාගත්තේය.

තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 142 ක් ලබාගත යුතුව තිබේ.

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න