එංගලන්තයේ බර්මිංහැම්හිදී අද (8 වැනිදා) පැවැත් වූ ‘ශූරයන්ගේ කුසලාන’ කි‍්‍රකට් තරගයේදී එංගලන්තය ඕස්ටේ‍්‍රලියාව පරදවා ලකුණු 48 ක පහසු ජයක් අත්කර ගත්තේය. ලකුණු 270 ක ඉලක්කයක් කරා හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිලට ඕවර 50 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 221 ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල ඕවර 50ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 269 ක් ලබාගත්තේය.
ලකුණු පුවරුව
එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම
එංගලන්ත කණ්ඩායම් ඉනිම
ඇලිස්ටෙයාර් කුක් - ඇ. වේඞ් ප. වොට්සන් 30
ඉයන් බෙල් - ප. ෆෝක්නර් 91
ජොනතන් ට්‍රොට් - ඇ. වේඞ් ප. ස්ටාක් 43
ජෝ රූට් - ඇ. බේලි ප. මැකේ 12
ඔයින් මෝගන් - ප. මැකේ 8
රවී බොපාරා - නොදැවී 46
ජෝ බට්ලර් - ප. ෆෝක්නර් 1
ටිම් බ්‍රෙස්නන් -නොදැවී 19
අතිරේක 19
එකතුව ඕවර 50 කදී කඩුලූ 6ක් දැවී 269
කඩුලු වැටීම:
1-57, 2-168, 3-189, 4-189, 5-212, 6-213
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ස්ටුවට් බ්‍රෝඞ්, ජේම්ස් ටේරඞ්වෙල්, ජේම්ස් ඇන්ඩර්සන්
පන්දු යැවීම:
මිචෙල් ස්ටාක්: 10-0-75-1, මිචෙල් ජෝන්සන් : 8-0-44-0, ක්ලින්ට් මැකේ: 10-0-38-2, ෂේන් වොට්සන්: 7-0-26-1, ජේම්ස් ෆෝක්නර්: 10-0-48-2, ඇඩම් වෝග් : 3-0-13-0, මිචෙල් මාර්ෂ්: 2-0-13-0
ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම
ඩෙවිඞ් වෝනර් - ඇ. බට්ලර් ප. බ්‍රෝඞ් 9
ෂේන් වොට්සන් - ඇ. කුක් ප. බ්‍රෙස්නන් 24
පිලිප් හියුස් - ක.මු.කළා ප. රූට් 30
ජෝර්ජ් බේලි - ඇ. රූට් ප. ටේරඞ්වෙල් 55
ඇඩම් වෝග් - ප. බ්‍රෙස්නන් 15
මිචෙල් මාර්ෂ් - ඇ. මෝගන් ප. ඇන්ඩර්සන් 5
මැතිව් වේඞ් - ඇ. බට්ලර් ප. ඇන්ඩර්සන් 1
ජේම්ස් ෆෝක්නර් - නොදැවී 54
මිචෙල් ජෝන්සන් - ඇ. මෝගන් ප. බොපාරා 8
මිචෙල් ස්ටාක් - ප. ඇන්ඩර්සන් 5
ක්ලින්ට් මැකේ - නොදැවී 7
අතිරේක 6
එකතුව ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 221
කඩුලු වැටීම:
1-17, 2-47, 3-94, 4-127, 5-134, 6-136, 7-151, 8-175, 9-190
පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන්: 10-0-30-3, ස්ටුවට් බ්‍රෝඞ්: 10-2-35-1, ටිම් බ්‍රෙස්නන්: 10-1-45-2, ජේම්ස් ටේරඞ්වෙල්: 10-1-51-1, ජෝ රූට්: 5-0-20-1, රවී බොපාරා: 5-0-34-1
එංගලන්ත පිලේ ජේම්ස් ඇන්ඩර්සන් විසින් ඕස්ටේ‍්‍රලියානු පිලේ මැතිව් වේඞ් දවාගැනීමෙන් පසු...
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තයට පහසු ජයක්
දම්මි Saturday, 08 June 2013 04:09 PM
සුභපැතුම් මගෙන් (දී)