
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 4 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලස ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසියේය. එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වෙමිනි.
-036
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තය පන්දු යැවීම තෝරාගනී