සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්දින කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (16 වැනිදා) සවස තරගය නතර කරන විට එංගලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය. ඇලිස්ටෙයාර් කුක් (නොදැවී 163) සහ ජේම්ස් ඇන්ඩසන් (නොදැවී 12) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. සභාපතිගේ පිල වෙනුවෙන් මාලිංග බණ්ඩාර ලකුණු 58 කට කඩුලූ 3 ක් දවාගත් අතර පළමු වැනි දින සන්ධ්‍යාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල ලකුණු 169 කට දැවී ගියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd