
(දමින්ද විජේසූරිය)
ඕස්ට්‍රේලියාවේ අඩිලේඩ් නුවරදී අද (10 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 10 කින් ඉන්දියාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට සමත් විය. එංගලන්ත පිතිකරුවෝ ඕවර 16 කදී කිසිවකු නොදැවී ලකුණු 170 ක් ලබාගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
අවසන් මහ තරගය ලබන ඉරිදා (13 වැනිදා) එංගලන්තය සහ පාකිස්තානය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න

2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තය අවසන් තරගයට
ලුම්බිණි Thursday, 10 November 2022 04:48 PM
සුබ පැතුම්!!!
බද්රානි Thursday, 10 November 2022 08:04 PM
එංගලන්ත කණ්ඩායමට ශුභ පතමි!! හිඟා නොකා ගෞරාන්විතව කීයක් හරි හොයා ගන්න සුදු මහත්වරු අපට හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩා වෙනුත් මෙහෙ උන් හොරකම් කර ගන්නවා. සුද්දන්ට බැන්නට සුද්දගේ ක්‍රීඩාවට නම් හරිම ආදරෙයි.