(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි ( SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ජනාධිපති කාර්යාලය නිවෙිදනය කරයි.
ශ්රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
swene Wednesday, 17 May 2023 08:47 PM
නඩුව දැමීමට ප්‍රමාද වී ඇත. සිංගප්පූරුවේ නඩුව අසන නිසා නීතිගාස්තු සහ වෙනත් වියදම් ගැන සැලකීමේදී නටපු නැටුමක් නැහැ බෙරේ පලුවකුත් නැහැ යන තත්වයට පත්වෙන බව නම් ෂුවර්... අපට වුණු විශාල පාඩුව අසරණ අපටම දරා ගැනීමට සිදු ව ඇත.
C.K.Lankaputhra Thursday, 18 May 2023 07:16 AM
විත්තිකරුවන්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසට ලොක්කෙක් උපදෙස් දීලා වගෙයි ..