එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා සහ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීනගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන 2016 මුල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති කාර්යාල ආරංචි පවසයි.
ශ්‍රී ලංකාව කළ ආරාධනයකට අනුව හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට මීට පෙර සැළසුම් කර තිබුන ද මහ මැතිවරණය හේතුවෙන් එම සංචාරය කල් දැමිණි.
බෑන් කී මූන් මහතා 2009 වර්ෂයේ දී ද ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෑං කී මූ එන්නේ බටහිරයන්ට රට බෙදන්ට (බ)
අාපු ගමන් යාපනයට (බ)
දෙයියන්ගේ පිහිටයි (හේ)