
(සුමිත් පොතුපිටිය)
රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු පරිහරණය කළ බවට සැක නීති විරෝධීව එකලස් කරන ලද රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් බාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපලක සඟවා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.
ජීප් රථයේ කැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවත්, එන්ජින් ධාරිතාව සහ වාහන වර්ණය ද වෙනස් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ජීප් රථයේ නීත්‍යානුකූල හිමිකරු කවුරුන්ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්වේ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd